Thursday, February 14, 2019

පික්සල් බිලියන 24.9 ක් ඇති ඡායාරූපය pixel 24.9 billion photo

පික්සල් බිලියන 24.9 ක් ඇති ඡායාරූපය
pixel 24.9 billion photo
මෙම ‍‍‍‍‍‍‍‍‍‍‍ඡායාරූපය ලබා‌‌ගෙන තිබු‌‌නෙ Jingkun Technology ආයතනය (Big Pixel Studio) මගින්ය.ඒ ෂැන්හයි නගරය ආවරනය වන පරිදිය.මෙය ඡාඡායාරූ ගත කර ඇත්තෙ oriental pearl tower හී සිටයි ඒ 2015 වසරෙ ජුලි මාසයෙදීය. එය අංසක 360 ක් අාවරනය කරන ඡායාඡායක් ලෙස හදුන් වන්න පුලුවන්. මෙහි ඇත්තම පික්සල් ප්‍රමානය පික්සල් 195 බව තමයි සදහන් වෙන්නෙ.මෙය ඡාඡායාරූප ගත.කර ඇත්තෙ ඉහල විභෙදනයක් තිබෙන කැමරාවක් සහ image stitching තාක්ෂණය භාවිතයෙන්. මෙය ොව තෙවන විශාලතම ඡාඡායාරූපය ලෙසත් හැදින් වෙනවා.

රූපය නැරබීමට

0 Comments:

Post a Comment

Thank you